156 වන පොලිස් දිනයට සමගාමීව ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් දරුවන්ගේ රැකවරණය සම්බන්ධයෙන් දෙමාපියන් කටයුතු කල යුතු ආකාරය පිළිබඳව වූ වැඩසටහනක් විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා, පරිසර හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණාරත්න, ප්‍රජා පොලිස් පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමණාකරණ බස්නාහිර පලාත් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ.කේ ප්‍රියන්ත මහතා හා ඩී.එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් 2022.09.06 වන දින උදෑසන 08.00 සිට 11.00 දක්වා කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේදී පවත් වන ලදී.
![](http://www.police.lk/wp-content/uploads/2022/09/06-5.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2022/09/05-5.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2022/09/01-5.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2022/09/02-4.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2022/09/03-5.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2022/09/04-5.jpg)