ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 117ක් සහ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 1169 දෙනෙකුගේ අභිමානවත් ලෙස විසිර යාමේ උත්සවය

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට අනුයුක්තව මූලික පුහුණුව ලැබූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 117ක් සහ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 1169 දෙනෙකුගේ අභිමානවත් ලෙස විසිර යාමේ උත්සවය 2024.10.14වන දින පැය 1530 සිට ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් පිටුවෙන් සහ Sri Lanka Police College ෆේස්බුක් පිටුවෙන් සජීවීව බලාපොරොත්තුවන්න.