අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 400 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් 2024.10.12 වන දින සවස මිහිජය සෙවණ පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 400 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 44 ක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.