තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

2023.12.30 වන දින සිට තම බිරිඳ අතුරුදන්ව ඇති බවට එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මත්තේගොඩ පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත මත්තේගොඩ පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔබ මෙම කාන්තාව පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංකයන්ට එම තොරතුරු ලබා දෙන්න.

අතුරුදන් වූ කාන්තාවගේ විස්තරය

නම :- වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි
වයස :- අවුරුදු 59
ලිපිනය :- 06 බී /46 /02 ජාතික නිවාස සංකීර්ණය, මත්තේගොඩ
රූප විස්තර :- ‍ අඩි 05 යි, තලෙළු සාමාන්‍ය සිරුරැති, කොණ්ඩය දිගට වවා පිටුපසට පීරා ඇත.

දුරකතන අංක :-

  1. ස්ථානාධිපති / මත්තේගොඩ – 071 8592207