ජාත්‍යන්තර පොලිස් සංගමයේ 2024 ජාත්‍යන්තර සමුළුව මෙරටදී “The International Summit of the International Police Association was held in Sri Lanka”

ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ 50 වන සංවත්සරයට සමගාමීව එම සංගමයේ ජාත්‍යන්තර 204.08.27 වන දින ජාත්‍යන්තර සංගමයේ සභාපතිතුමා වන Martin hoffman මහතාගේ සහ අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්යය බලකා පුහුණු කඳවුරේදී පැවැත්වී‍ය.

මේ සඳහා සහභාගී වීම සඳහා රටවල් 09 කින් ජාත්‍යන්තර සංගමයේ සාමාජිකයන් 20 දෙනෙකු පැමිණ සිටි අතර සංවිධානය කර ඇති මිත්‍රත්ව සතිය සඳහා විදේශීය රටවල් නියෝජනය කරමින් සාමාජිකයින් තිස් දෙදෙනෙකු සහභාගී වීමට නියමිතය.

Concurrent with the 50th Anniversary of the Sri Lanka Section of the International Police Association, the International Summit was held on 27.08.2024, at Police Special Task Force Training Camp, Katukurunda, under the leadership of Mr. Martin Hoffman, the President of the International Police Association, and Mr. Ranmal Kodithuwakku, Senior Deputy Inspector General of Police in charge of Crimes & Traffic Range.

20 members of the International Police Association from 09 countries participated in this event and hirty two members representing foreign countries are scheduled to participate in the Friendship Week that has been organized.