2024 – කණිෂ්ඨ පොලිස් නිලධාරී සංගමයේ 11 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය

2024 වර්ෂයේ කණිෂ්ඨ පොලිස් නිලධාරී සංගමයේ 11 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය 2024.07.23 වන දින සවස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීය.