ගෝඩා ලීටර් 2079 සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2024.07.12 වන දින පමුණුගම පොලිස් වසමේ පුබුදුගම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 2079 (බැරල් 11) ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් වන හේලගොල්ල වත්ත , තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.