තවත් මහජන සහන දිනයක නිමාව

තම ගැටළු සදහා ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් ලබාදුන් විසඳුම් පිළිබඳව සෑහීමකට පත් නොවූවන් සහ විසදූම් ලැබීමට ප්‍රමාදවූවන් ඒ පිළිබඳව පොලිස්පතිතුමා වෙත සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත සෘජුව පැවසීම සඳහා පොලිස් මූලස්ථානය වෙත අද දිනයේද (12) ඒකරාශී විය.

රජයේ නිවාඩු දින හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා මහජන සහන දිනය අද දිනයේත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එසේ සාර්ථකව නිමාකෙරුනු අතර ඔබේ ගැටළුවට නිසි විසදුම් ලබා දීමට සහ පැමිණිලි ලිඛිතව සටහන් කරගෙන අදාළ අංශ වෙත කඩිනමින් යොමුකිරීම සඳහා මීලඟ සිකුරාදා දිනයේත් පොලිස්පතිතුමා සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

මේ ඔබ වෙනුවෙන්ම කැප වූ ශ්‍රී ලංකා පොලිසියයි