තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

අතුරුදහන් බවට පැමිණිල්ලක් ලැබී ඇති, ඡායාරූපයේ දැක්වෙන කාන්තාව හා ඇගේ දියණිය සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි

අතුරුදහන් වූ අයගේ විස්තර

කාන්තාව :- යසෝධා හංසනි කහතුඩුව ආරච්චි

වයස :- අවුරුදු 26

දියණිය :- චතූර්යා ටොෂිනි ලියනගේ ප්‍රනාන්දු

වයස :- අවුරුදු 04

මොවුන් වෙසෙන යම් ස්ථානයක් පිළිබඳව හෝ මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දෙන්න

දුරකතන අංක –

1. ස්ථානාධිපති කටුනායක – 071-8591639

2. පොලිස් ස්ථානය කටුනායක – 011-2252222