පා පැදි අස්ථානගතවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන, තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්න

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවී ඇති පාපැදි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස මූලස්ථාන පොලිසිය, ලබාගත් CCTV දර්ශනයක් ඇසුරින් ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරනු ලබයි.

පහත ඡායාරූපයේ හැඩහුරුකම් ඇති පුද්ගලයෙකු පිළිබඳව හෝ මෙම අපරාධ සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරක් වේ නම් පහත දුරකථන අංක අමතා දැනුම් දෙන්න.

ස්ථානාධිපති, ගල්කිස්ස පොලිස් ස්ථානය – 0718591664