අයහපත් කාළගුණය මධ්‍යයේ වුවද උතුම් වෙසක් සමය සාර්ථකව රාජකාරි ඉටුකළ පොලිසියට පැසසුම්

පසුගිය වෙසක් සමයේ දිවයින පුරා පැවති අයහපත් කාළගුණික තත්වය මධ්‍යයේ වුවද කැපවීමෙන් රාජකාරි ඉටුකල ශ්‍රී ලංකා පොලිස් සේවයේ සියලුම නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පැසසුමට….