තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාලව පහත ඡායාරූපයේ සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී ඇත. මෙම තැනැත්තා පිලිබඳව යම් තොරතුරක් දන්නේ නම් හෝ දැන ගැනීමට ලැබුනේ නම් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන්න.

දුරකතන අංක
අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 071-8591753
ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 0718591774