“කොකේන් මත්ද්‍රව්‍ය රැගත් විදෙස් කතක් ගුවන් තොටේදී අත්අඩංගුවට”

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක උප ඒකකයට අනුයුක්ත පොලිස් නිලධරයන් 2024.05.21 වන දින රාත්‍රියේදී ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී ඉතියෝපියා රටේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි ඉතියෝපියානු ජාතික 47 හැවිරිදි කාන්තාවක් ඇය සඟවා ගෙනා කොකේන් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 870 කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකරනු ලබයි.