පොලිස් සේවා වනිතා ඒකකය සහ පොලිස් මූලස්ථාන සේවා වනිතා උප ඒකකය සංවිධානය කරනු ලැබූ අවුරුදු පොළ 2024.04.04 සහ 05 යන දෙදින පුරා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය.
පොලිස් නිලධරයන් විසින් පිහිටවූ වෙළඳකුටි මගින් සහ විවිධ ව්‍යාපාරික ප්‍රජාව ස්ථාපිත කල වෙළඳකුටි මගින් ආහාර පාන, නිමි ඇදුම් සහ විවිධ වෙළද භාණ්ඩ ඉතා සාධාරණ මිලකට මිලට ගැනීමට මෙහිදී හැකියාව ලැබී තිබූ අතර ඒ සඳහා දෙදින තුල විශාල පිරිසක් පොළ භූමිය වෙත පැමිණියහ.
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-3.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-5.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-4.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-8.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-2.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-9.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-6.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-7.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-10.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-07-at-14.43.33-11.jpeg)