වැලිකඩ පොලිස් ස්ථානයට නව භට නිවස්නයක්, කායවර්ධනාගාරයක්

පොලිස් කොට්ඨාස ප්‍රතිපාදන යටතේ වැලිකඩ පොලිස් ස්ථානය සඳහා ඉදිකළ නව කාත්නා භට නිවාසය සහ පොලිස් ක්‍රිඩා අරමුදලේ දායකත්වයෙන් එම පොලිස් ස්ථානය සඳහා ඉදිකල නව කායවර්ධනාගාරය පොලිස්පතිතුමන් විසින්  නිලධරයන්ගේ භාවිතය සඳහා 2024.02.13 වන දින විවෘත කරන ලදී.