බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 ම විවෘතයි

රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම් හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාලය කිහිපයක් පැය 24 පුරා විවෘත කර තැබිමට නියෝජ්‍ය තැපැල්පති විසින් කටයුතු යොදා ඇත.

ඒ අනුව පහත සදහන් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව පවති

  1. බොරැල්ල 8. කොටහේන
  2. වැල්ලවත්ත 9. කොම්පඤ්ඥවීදිය
  3. හැව්ලොක් ටුවන් 10. බත්තරමුල්ල
  4. දෙහිවල 11. ගල්කිස්ස
  5. මොරටුව 12. නුගේගොඩ
  6. පානදුර 13. සීතාවකපුර
  7. කළුතර