අන්තර්ජාතික කරාතේ තරඟාවලියක සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා පොලිසියට

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයට අනුබද්ධ ජපන් ෂොටොකාන් කරාටේ සම්මේලනය (JSKA) මගින් සංවිධානය කල 2023 විවෘත අන්තර්ජාතික කරාතේ ශූරතාවලියට සහභාගී වූ පොලිස් ක්‍රීඩකයින්, රන් පදක්කම් 19 ක්, රිදී පදක්කම් 06ක් ලෝකඩ පදක්කම් 03ක් සහ කණ්ඩායම් ඉසව් 02ක ශූරතා 02 ක් දිනා එම තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් විය..

2023.11.18 වන දින බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය යන රටවල් සහ ත්‍රිවිධ හමුදා කණ්ඩායම් ඇතුළු කරාතේ සංගම් 20ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 746 ක් තරඟ වැදුනු අතර ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 24 කි.

රන් පදක්කම් – 19

කුම්තෝ ඉසව්ව

  1. උ.පො.ප චානක (L5-kg)
  2. පො.සැ 74681 බස්නායක (L4-60kg)
  3. පො.කො 40540 රෝහිත (L4-65 Kg)
  4. පො.කො 24593 බුද්ධික‍ (L4-80Kg)
  5. පො.කො 40327 නිරුත්තරන් (L3-75 kg)
  6. පො.කො 27094 කුමාර (L2+84kg)
  7. පො.කො 27149 චතුරංග (L4+80kg)
  8. පො.කො 20691 අතුකෝරල (L3+80kg)
  9. පො.කො 35025 නිරෝෂන් (L4-55kg)
  10. පො.කො 28312 කාරියවසම් (L5-75kg)
  11. පො.කො 25497 විජේරත්න (L5+80kg)
  12. පො.කො 99585 ගුණසේකර (L1-80kg)
  13. කායවර්ධනාගාර සහයක රොද්‍රිගෝ (L5-55kg)
  14. කායවර්ධනාගාර සහයක දුශ්‍යන්තන් (L5-67kg)
  15. කායවර්ධන සහයක ඇල්ලේපොල (L5-55kg)

කාකා ඉසව්ව

  1. පො.කො 98437 සම්පත්(L4)
  2. පො.කො 99585 ගුණසේකර(L1)
  3. කායවර්ධනාගාර සහයක දුශ්‍යන්තන්(L5)
  4. කායවර්ධනාගාර සහයක ඇල්ලේපොල(L5)

රිදී පදක්කම්-06

කුමිතෝ ඉසව්ව

  1. උ.පො.ප අමිල මෙන්ඩිස් (L5-55kg)
  2. පො.සැ 60425 රත්නායක(L5-67kg)
  3. පො.කො 25889 ගුණසිංහ(L3-75kg)
  4. පො.කො 98437 සම්පත්(L5-75kg)

කාකා ඉසව්ව

01.පො.සැ 60425 රත්නායක(L5)
02.පො.කො 40540 රෝහිත(L4)

ලෝකඩ පදක්කම-03

කුම්තෝ ඉසව්ව

  1. පො.කො 26550 කරුණාතිලක(L1-65kg)
  2. පො.කො 96616 රිහාන්(L1-85kg)

කාකා ඉසව්ව

  1. පො.කො 96616 රිහාන්(L1)

කණ්ඩායම් කුම්තේ ඉසව්වේ ශූරතාවය

1.පො.සැ 60425 රත්නායක
2.පො.කො 28912 කාරියවසම්
3.කායවර්ධනාගාර සහයක රොද්‍රිගෝ
4.කායවර්ධනාගාර සහයක දුෂ්‍යන්තන්

කණ්ඩායම් කුම්තේ ඉසව්වේ ශූරතාවය

1.පො.සැ 60425 රත්නායක
2.කායවර්ධනාගාර සහයක රොද්‍රිගෝ
3.කායවර්ධනාගාර සහයක දුෂ්‍යන්තන්