දියඹෙහි දිවි රකින්නන් ගැටුණු සටනේ ජය කිරුළ පොලිසියට

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් 35 වන වරට පවත්වනු ලැබූ අන්තර් සමාජ ජීවිතාරක්ෂක ජාතික ශූරතාවලිය සඳහා සහභාගී වූ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම ප්‍රසාද ලකුණු 408 ක් ලබා එම තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ජීවිතාරක්ෂක කණ්ඩායම් 07ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 150 දෙනෙකු තරඟ ඉසව් 18 ක් ඔස්සේ තරඟවැදුනු මෙම තරඟාවලිය 2023.11.03 සහ 04 යන දෙදින තුල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය පිහිණුම් තටාකයේදී හා ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රිතව පැවැත්වීය.

තරඟාවලිය සඳහා සහභාගී වූ පොලිස් ක්‍රීඩකයින් වන්නේ

පුහුණුකරු – පොලිස් පරීක්ෂක මාධව ජයවර්ධන

  1. උ.පො.ප එස්.සී ජයවර්ධන
  2. උ.පො.ප පී.ජි.අයි.එස් රත්නායක
  3. පො.සැ 40884 පී.ජි.ආර්.එස්.නෙරන්ජන්
  4. පො.සැ 52362 පී.වී.ඩබ්.පුෂ්පකුමාර
  5. පො.සැ 40118 ඩබ්.එම්.පී.විජේසුන්දර
  6. පො.කො 87672 බී.සී.ඩබ් මුතුකුමාරණ (කණ්ඩායම් නායක)
  7. පො.කො 91032 ආර්.ඒ.ආර්.ඩී.පෙරේරා
  8. පො.කො 81012 කේ.පි.ජී ප්‍රියශාන්ත
  9. පො.කො 83152 සී.එල් සෙනෙවිරත්න
  10. පො.කො 84985 කේ.එම්.ඒ.පී කුමාර
  11. පො.කො 79415 බී.ඩී.එම් දරණගම
  12. පො.කො 86815 කේ.ඒ.ඒ.ප්‍රියදර්ශන
  13. පො.කො 27776 අයි.එම්.ආර්.ඩි.අබේරත්න
  14. පො.කො 86584 එන්.ඩි ලියනගේ
  15. පො.කො 90974 ඒ.කේ අස්නර්
  16. පො.කො 88089 අයි.එම්.එස් ධනංජය
  17. පො.කො 30867 ආර්.එච්.බී.සී.ධර්මසිරි
  18. පො.කො 36188 ඩබ්.එල්.ආර්.වික්‍රමසිංහ
  19. පො.කො 79397 ඩී.තිලකරත්න
  20. පො.කො 83257 ඊ.එච්.ඩී.පුෂ්පකුමාර