ලෝක දෙමළ බැඩ්මින්ටන් සංගමය මගින් 07 වන වරට සංවිධානය කළ බැඩ්මින්ටන් තරගාවලියේදී විවෘත යුගල ශූරතාවය, වයස අවුරුදු 50 ට වැඩි යුගල ශූරතාවය හා විවෘත කේවල අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා පොලිස් බැඩ්මින්ටන් කණ්ඩායම සමත්වුනි.
ත්‍රීකුණාමලය MC Heizer ගෘහස්ත ක්‍රීඩාංගණයේදී 2023.06.09 දින සිට 2023.06.11 දින දක්වා පැවති මෙම තරගාවලියට ක්‍රීඩා සංගම් 60 ක ක්‍රීඩික ක්‍රීඩිකාවන් 750 ක් පමණ සහභාගී වූ අතර තරගාවලියේ කේවල/යුගල තරග ඉසව් 06 ක් සදහා පොලිස් කණ්ඩායම සහභාගී වන ලදී.
![](http://www.police.lk/wp-content/uploads/2023/06/1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2023/06/4.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2023/06/3.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2023/06/2.jpeg)