Notable Services

පොලිස් දිනයට සමගාමීව රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන් හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙයි.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශ ඒකක වලට අනුයුක්ත පොලිස් නිලධාරිණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.
ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් කාන්තා දිනය සමරයි .
ශ්‍රී ලංකා පොලිසියට ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් (LIOC) Oxygen Concentrator යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කෙරේ.
දියේ ගිලී අනතුරට පත් වූ තරුණයින් දෙදෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගැනේ.
“අපරාධ විමර්ශනයෙහි ඵලදායිතාවයට බලපානු ලබන විද්‍යාත්මක ක්‍රමවේද ග්‍රන්ථය” දොරට වඩි.
ලෝක කාන්තා දිනයට සමගාමීව බස් රථ තුල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක්.
පොලිස් නිලධාරින් සඳහා COVISHIELDTM එන්නත් ලබා දීම.
රුපියල් කෝටි 10 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට.